තුම්පනෙන් අහුලගත්සේකරගෙ කවියකින් කෑල්ලක් ඉරාගෙනපෙට්ටිත් පුරෝගෙනකදමලුත් බැදගෙනඅතෑරියා පිටු උඩටහිතේ තිවු පදවැල්… වරක් දෙවරක් නම් බැරියැවැරදුණු පදපේලිගලපමින් ගොත ගොතාලිවු කවියවිසිකළා අහසටදෙන්නට කෙනෙක් නොවූ තැන… මාසෙකට පස්සෙ එද්දි ඒ පාරෙන්ගොඩවැදුණා තේ කඩේකටහදා තිබුණා මලක්කඩේ කෙල්ලගෙ මේසෙ උඩඇහැගැටුණෙ නිකමටඒ තිබ්බෙ කවිමලක්…හැඩට අපූරුවට තනාපු මලක්මගේ කවිකොලෙන්… By Rtr. කණිෂ්ක සෙනරත් Image Credits: https://tinyurl.com/24yrvkcw
Articles
Northern Lights
In the long winter nightsAmidst the foggy skiesYou might see these glamorous lightsTaking you by surpriseDazzling colors full of mysteryBlue, green and pinkSpread across the midnight skyWon’t even let you blinkA painting done by the fairiesIn their canvas which we call skyOr proof of an alien speciesOf which we have not yet come byA sight […]
Everything and Nothing
Come sit with meAnd let’s talk aboutLove and lifeAnd how infinity never endsAbout how beautiful colours areAbout your childhood friendsAbout space and timeAnd what’s there beyond the starsAbout your favourite musicAnd what makes you who you areAbout how you feel whenSomeone tells you they love youAbout you and your storyAnd all the things you’ve been […]
සිඳුණු විල්තෙර
සිඳී ගිය විල්තෙර මැකුණු සිත්තම් අපමණ මතකයන් තවම ඇත වස්සානෙ පෑයූ සඳක… වැහි බර ගොම්මනක දහස් පියුමන් බලා ඉද්දී මාළු රංචුන් පොදි ගණන් මුකුළු කෙරුවා තාම මතකය… හැකිවේද දියබිඳට පරයන්න ඉඩෝරය තෙත් වුණත් විල් පතුල ඉඳහිට වහින වැහි පොදට… ඉඩෝරය පෑයූ සඳ විලට බැඳි සිත තනිකමට… ඉකිබිඳියි තවමත් වස්සානයේ නොපිපි කුසුමට… By […]
The Beauty that turned into A Beast!
It was a busy day for the fishermen who lived by the southern coast of Sri Lanka. The southern coastal line is known worldwide for its pristine beauty. Charlie was a seven-year-old boy who had a reputation for being mischievous and troublesome, yet he was loved by everyone in his village. The village where Charlie […]





