අද ඔබ නිසා මා දරු කැල විඳවනවාගන්නා හුස්ම පොද සිර වී මිය යනවාමිහිමව් හෙළන එක් කඳුළක් පාසාමඔබටත් කඳුළු උරුමයි ළඟ ළඟකදි ම බිහි වූ දා පටන් ඔබ මේ ලක් දෙරණදිය පවුරක් වුණේ මා ඔබ රැක ගන්නපොලිතින් කුණු කසළ බොර තෙල් අඩු නැතිවමට බැර කළේ කළගුණ සලකන්නට ද By Rtr. නවෝද්‍යා ලක්සරණි වායු ගෝලය, භූමිය සහ […]
Uncategorized
හුස්ම විකිණීමට ඇත.
ලීටරේ තුනට වතුර විකිණෙනවා වාගේ රට මැද උතුරේ දන්නවද ලියවෙනවා අලුත්ම ඉරණමක් අපි ගැන නුදුරේ “හුස්ම විකුණනවා අන්න බලන්න අද චීනේ” කපලා තවත් ගස් දෙක තුන කිසි කිසියේ පිට දාලා විස දුම් එක පිට ඉහළට බට දිගේ හොයලා ඵලක් නෑ […]
අඛංකාර මතක සුවඳ…
තවමත් විඳිමි මා මනසින් ඒ සුන්දරත්වය මෙලෙස දිගහරින්නම් ඔබට අවිහිංසක මුහුණු පොඩි දහසක් බලාපොරොත්තු රැඳි ඒ ඇස් අතරමං කරවීය මා මගේ පාසල් මතකවල අයියේ අක්කේ කියන්නේ ඔවුන් කටපුරා හරිම සෙනෙහසින් ආදරෙන් English කියද්දි ඇඹුල් වෙන ඒ මූණු Interval කියද්දි පිපී එන ලස්සණ ගැමිකම පිරිච්ච ඒ දඟමලු පුංචි ඉඩකින් පවා සෙල්ලමටමයි හිත අමතක කරන්නම බැරි ලකේට තිබුණු ගමේ […]
வாழ்வில் மறக்கமுடியாத ஓர் அனுபவம்.
எதிர்பார்க்கும் நேரத்தில் எதிர்பாராததை கொடுப்பது தான் வாழ்க்கை. அந்த வகையில் கடந்த ஆகஸ்ட் மாதம் பதினாறாம் திகதி நான் நிச்சயம் எதிர்பார்த்திருந்த ஒரு நாளாகும். ஐந்து மாதங்களாக வீட்டிலேயே முடங்கிக்கிடந்த எனக்கு எமது பல்கலைக்கழக ரோட்டரக்ட் கலப் ஒழுங்கமைத்த “அகங்கார” நிகழ்ச்சித்திட்டம் பற்றி கேள்விப்பட்ட போது வெளியில் செல்ல ஒரு வாய்ப்பாகவே முதலில் தோன்றியது. ஆனால் அன்று நான் அதில் பங்குபற்றிய போது பெற்றுக்கொண்ட அனுபவங்களை நான் நிச்சயம் எதிர்பார்த்திருக்க வில்லை. அன்று காலை நாம் கல்லூரியை […]
එක්ව ජයගමු!
ඇත්තටම අද මුළු ලෝකයම වෙළාගත්ත කොවිඩ් 19 කියන මේ වසංගතය හින්දා මිනිස්සු කී දාහක් දුක් විඳිනවද?. ඇත්තටම මේකට විසඳුමක් නැද්ද කියන එක අද වෙනකොට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ලෝකේ බලවත් රටවල් උනත් මේ දරුණු වසංගතය ඉස්සරහ කොච්චර අඩපණ වෙලාද කියනවනම් ඔවුන්ටවත් තාම මේ ගෙවිච්ච කාලය ඇතුළත අඩුම තරමේ එන්නතක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. දවසින් දවස […]