පුංචි දරුවෙක් නේද මේ – මොන තරම් හුරුබුහුටි ද හිතුණේ නැද්ද එක තප්පරේකට මොන වේදනාවක් දැනෙන්නට ඇත්ද එදා ඒ මියැදුණ පුංචි සේයාවට තුන් වරුවම පිරිත් ඇහෙන රටක්ලු මේක මහ ලොකු කතන්දර කොපමණ කිව්වත් නලියන කාමාශාවන් නිසා පුංචි මල් කැකුළු පිපෙන්නටත් පෙර නිතරම පරවෙන රටක් මේක _රවීශා නෙත්මිණි_ ඔබ නිකමට හිතලා තියෙනවද ලංකාවෙ විතරක් අවුරුද්දකට කොච්චර […]
Uncategorized
තහනම් නොවූ අඳුරකට…
අන්ධකාරය වෙලුණු මොහොතක දැනෙන සුළඟෙද පහස විඳගෙන පුළුවනිද රිසි සේ සරන්නට ඇයට, මේ දැවෙන අහස යට ඇයගේ නිදහසට වැට බැඳපු සමාජයක් නොවේ කිසිදිනක ඇයට අත්වැලක් අඳුරේම වුවද දල්වයි පහන් එළියක් සිතුවිලි වලින් පොහොසත් මනුසත්කම් අනුජිතා කහදුව කාන්තාවට මෙරට තුළදී නිදහස අහිමි වීම, බොහොමයක් දෙනා මේ රට අතහැර යාමට හේතුවක් වේ. සමාජයට එතරම් මේ කරුණ නොදැනුණාට […]
මගේ වරද ද?
ඔට්ටු වෙලා මැසිමත් එක්ක දවසම කකියනවා දෑඟිලි පතුල් සරුවාංගෙම හිත සසලයි ඊට වඩා මැවෙද්දි පටු පාර “ගාමන්ට් කෑල්ල” වුණේ මේ කෙල්ල කෑලි ගාණට අයිටම් මැහුව හින්ද ද? ගැහුවම විසිල් ඉඳගෙන රෝද දෙක උඩ හිතුවෙ කාසි ළඟ විකිණෙනවා කියල ද? යන්නං අදත් බිම බලං වගේ හැමදාම බයෙන් ඇති එනකං තාත්තත් ඔත්පල අම්මත් කණයි ඉදං දැන් ටික […]
සුර සැප විඳින්න පෙර…
අපායක් චූටි දූ අපි ඉන්න මේ ලෝකෙ අරන් එන්නම් ටිකක් සුර සැපෙන් ඒරොප්පෙ කෑරලෙක් ඉකි බින්දා අමාවක ගන අඳුරෙ සිප් කිරිත් නැති වුණා මව් කිරිත් නැති විමනෙ මල්වරයි චූටි දූ මව් සෙනේ නැති ගෙපළෙ රොන් ගන්න මත් බමරු තුන්යමේ තනි රැක්කෙ සුර සැපත් ගෙන අරන් අම්ම මෙහෙ එන දවසෙ මල තලා පොඩි කලා ඒ බමරු […]




