The sun had already set in the western sky, engaging with clouds, creating these amazing paintings that lay upon the sight of Kasun, who was sailing on a canoe, headed to a small islet in the middle of an enormous tank. In this tiny wooden canoe, another man sitting in front of him was piloting […]
Articles
වේවැලේ රස කතා
වේවැල් කෝටු නාරං සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු පමා නොවී එමි අකුරට මෙයින් මතු වේවැල් කියූ සැනින් අප මතකයට එන්නේ සුන්දර ළමා අවධියේ දඬුවම් ලෙස ලැබුණු වේවැල් කසායයි. ඒ වේවැල සෑදීම සඳහා යොද ගනු ලබන්නේ වේවැල් නම් ශාකයෙන් ලබාගන්නා කෝටු ය. මෙම ශාකය ආශ්රයෙන් නිර්මාණය වූ අත්කම් විශාල […]
දකුණේ ගොතන රටා
දකුණට නුදුරු ගමක ළමා කාලය ගෙවූ මා හට, අත්තම්මා කියාදුන් කතා හොඳ හැටි මතක ය. මැද ගෙයි අල්මාරියේ තිබු බීරළු කොට්ටයේ කතාන්දරය අත්තම්මාගේ කතා ගොඩේ තිබු ආඩම්බර කතා අතර පළමුවැන්න යි. ඉස්සර ලොකු අත්තම්මා වියූ බීරළු ගැන උජාරු කතන්දර එමට ය. ලොකු අත්තම්මා තරගයට වියූ රේන්ද මුහුදු හතෙන් එපිට යන්න, ගාල්ලෙන් නැව් නැග්ග කතා, අයියාත් මමත් […]
INSPO7 – A spin in the Rotary Wheel
A glance at the life beyond the 360 view A reminder to the blinded souls To rethink on things worth working for That’s what Rotaract is all about “I am a Rotaractor”, is something you’ll hear in every nook and corner of your university. The pride you feel is immense. Every time you say it […]
රූකඩ තිරය විනිවිද …
අතීතයේ සිටම මානවයා තොරතුරු හුවමාරු කරගැනීමටත්, තම සිතැඟි අදහසක් අනෙකාට ඉදිරිපත් කිරීමටත් විවිධාකාර වූ සන්නිවේදන මාධ්‍යයන් භාවිතා කිරීමට පෙළඹිණි. මෙසේ තොරතුරු සන්නිවේදනයත්, රසවින්දනයත් එකට මුසුවීමෙන් කතාන්දර කීමේ කලාවක් හා පුරුද්දක් ඈත අතීතයේ සිට අද දක්වාම මානව ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂි අංගයකි. වර්තමානයේදී ද යම් විවේකයක් ලැබුණු විට, විනෝද චාරිකාවක යෙදුනු විට, ගිනිමැලයක් වටා හිඳගෙන රාත්‍රී […]





