Our globe got soaked in the currents of a disruptive pandemic that defined an era and became such ill that the pressure shocked our souls out from our bodies and mangled our minds, forcing us to search for nothing but our very own selves, in the middle of all these chaos. Thus, adding colors to […]
Articles
Isn’t she the Glamorous Lady of Down South?
Sri Lanka has been world-famous for so many reasons. This little island which is situated in the Indian Ocean, to the South of the Indian subcontinent is well known all over the world for its scenic beauty. In this article, let me take you to the South-Western part of this beautiful island, to share the […]
සිරිලක කලාල වරුණ
පුරා කොනින් ලද පැදුරක් වියන්නේ ඉරා එපන් ගෙන සායම් පොවන්නේ සරා මල් ලෙසත් වටකර වියන්නේ රටා සියුම් පන්නන් පත් වියන්නේ පැරණි රජ දවස පටන් ඇසෙන මේ කවිවල මිහිර ගෙන එන්නේ හෙළ සංස්කෘතික මෙන්ම කලාත්මක උරුමයන්හි අරුමය ලොවටම කියාපාන සිහල පැදුරු වියන්නන්ගේ කතා පුවතයි. කඳුකර ප්රදේශවල වැවෙන ගැටපන්, පොතුකොළ, ගලහ, තුන්හිරිය, බොරුපන් වැනි ශාක ඇසුරෙන් බිහිවෙන […]
යක් මුහුණේ කතන්දරය
නේකවිධ කලාවන්ගෙන් පිරිපුන් දිවයිනක් ලෙස ප්රසිද්ධිය උසුලන ශ්රී ලංකාවේ තවත් එක් සුවිශේෂී කලා අංගයක් ලෙස වෙස් මුහුණු කලාව අපට හැඳින්විය හැකියි.මෙම වෙස් මුහුණු කලවේ ඉතිහාසය 15 වන සියවස තරම් ඈතකට දිවයයි.ශ්රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස හැඳින්වෙන වැදි ජනතාව ද පූජා කර්ම සඳහා ඔවුන්ගේ මුහුණු ,ශරීරය වර්ණ ගන්වා ගෙන ඇති අතර, එය වෙස් මුහුණු කලාවේ මූල […]
බතික් විසිතුරු
නෙත්කලු සිත්කලු පැහැයෙන් විසිතුරු – බතික් මෝස්තර මවනා රූ සිරු කලක් නොසලකා හැර තිබුණ ද ශ්රී ලංකාවේ බතික් කලාව මේ වනවිට නැවතත් ජනප්රිය විලාසිතාවක් වෙමින්, හිස ඔසවමින් ඇති බවක් දක්නට ලැබෙනවා. අපේකම ඉස්මතු වන හෙළ කලාවක් ලෙසින් බතික් කලාව හැඳින්වුවත්, එහි ආරම්භය සිදු වූයේ ඉන්දුනීසියාවේ බවයි සැලකෙන්නේ. කපු,සේද, ලිනන් වැනි රෙදි බතික් රටා ඇඳීමට යොදා ගන්නා […]





