One early morning, as we few of us were idling before the first lecture for the day, Rtr. Praneeth appeared out of nowhere, looking thoughtful. Bit late to university, having arrived after teaching Maths for 2 hours, early in the morning to students of his former school, he explained and sat down ready for a […]
Community Service
නංගියේ මල්ලියේ.. පතමු ජය ඉහළින් !
සුදු පාට රැලි ගවුම කොණ්ඩෙ කරලට ගෙතුව සුදු පාට කලිසමට කමිස යට කර ඇන්ඳ පුංචි උන් ටිකක් සතියකට දෙවරක් හවස අපි එතැයි කියා මඟ බලන් උන්නා මතක…. උදේ වරුවෙම අකුරු ඉගෙනගෙන පාසලෙන් වෙහෙස තිබුණත් මඳක් උනන්දුව ඉහළින් ඉර බහිනකම් අපි එක්ක හරි ආදරෙන් ඉංග්රීසි උගත්’යුරු යන්නෙ නෑ මතකෙන්…. යළිත් පාසල් එන්න අපිට වරමක් දුන්නු අපේ […]
හෙට දිනන සිහින……
හෙට ලොව කිරුළු දරනට සිහින සිත්තම් කරන අහිංසක හිත් පොඩ්ඩ අද අකුරු අමුණන, වෙර දිරිය ගෙන නිබඳ අපේ සවියත් රැගෙන සොයුර නුඹ නිසැක හෙට දිනනු ඇති ඒ සිහින…. – සලුනි චනීෂා –
පුතේ ඉස්සර මමත්…
පුතේ ඉස්සර මමත් නුඹ මෙන් තරුණ කොල්ලෙක් හැඩි දැඩී වයස ගතවී කෙසුත් පැහුණේ ගතේ වාරුව දුබල වී… ගතේ සවියට දෙවෙනි නැත ඒ හිතේ සවි තවමත් ඇතී දිවි ගමන ගත වන්න ඕනේ කොහොමදැයි උපදෙස් දෙතී…. නොමැත තරහක් කිසිවෙකුත් ගැන සුහද ඔහු හිනැහෙන හැටී ඇත්තමයි පිය සෙනෙහසට නම් ලියවුණා මදි ගී කවී….. ~ සලුනි චනීශා ~
Care. Compassion ’18
Despite the few grey clouds that loomed in the sky, it was a sunny day and of course brighter were the eyes of the rotaractors gathered for the project
