ටිකිරි සිනා රැව්දේ සහොදර හැඟුමන් වැඩිවේ…. බැඳීමක් යනු සරලව ගතහොත් දෙයක් හෝ දෙදෙනකු අතර ඇතිවන සම්බන්ධයකි.එවැනි බැඳීමකට උදාහරණයක් නම් Rotaract UOC FOS සහ Akhankara ව්‍යාපෘතියයි.මන්දයත් එහි අවියෝජනීයත්වය අඛණ්ඩ සය වසරක ක්‍රියාදාමයන් ගෙන් පැහැදිලි වේ.2018/2019 වසර තුළ එය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය.මෙවර Akhankara Phase lll යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද පාසල වන්නේ පිටිගල ප්‍රදේශයේ පිහිටි […]
Community Service
සම්මා වායාම
මීමුරේ කියන්නෙ දුම්බර මිටියාවතේ කඳු වළල්ලකින් වටවෙච්ච සුන්දර හුදකලා ගම්මානයක්. ඊට එක්වුනු සරලකමත් එක්ක සොබාදහමේ අසිරිය නිදහසේ විඳින්න වගේම හුරුපුරුදු නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදිල පොඩි විවේකයක් ගන්නත් කියාපු තැනක්. නොගියපු අය යන්න හීන මවන තැනක්… දවස් කිහිපයකට කලින් මේ සටහන ලියන මාත් හිටියේ ඒ හීන මවන අය අතරේ .මගෙත් මාත් එක්ක ඒ ගොඩේ හිටිය අපේ […]
Confessions of a Young Heart
I’d still think of that beautiful day, with the early morning sunrise, we were on our way.Past long roads, down south as they said. At our first stop, we bow down to pray.You held my hand, you lifted me up. You smiled at me while you asked my name.I still dwell on that beautiful day, […]
සරසවි සිහිනයේ යථාර්ථය තනන්නට ….
පසුගිය වසරේ Rotaract club එකේ Akhankara project එක කරන්න සුපුරුදු පරිදි තුන්වෙනි වතාවටත් අයියල අක්කලා අපේ පාසල වන ඉලුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය තෝරගෙන තිබුණා . මුලින්ම ඒකට ස්තුතියි . සැප්තැම්බර් මාසේ ඉඳලා හැම සති අන්තයකම ඔයාලා අපේ පාසලට ඇවිල්ලා උදේ 10.00 ඉඳන් හවස 5.30 වෙනකම් ඉගැන්නුවා . අපිට ගොඩක් අමාරුවෙලා තිබුණ ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව යන […]
එදා වගේමයි….
චූටි නංගි මතකද මාව, එක දවසක් මෙහි ආව වෙනස් වෙලානම් නෑ එදා වගේමයි සුදු මූණ මතකද ඒ අවුරුද්දෙත් අපි දෙන්නා බදාන ලස්සන ෆොටෝ ගත්තේ අලි පැටව් බල බල ඒ හිනාව එදා වගෙයි හිතම පිරෙනවා රෝස පාට කම්මුල් […]




