නිමක් නැත, දියුණුවේ නිමක් නැත.අහස, පොළොව, මහ මුහුදමිහිපිට හැම බිම් අඟලක්මජයගත්තාට වැඩක් නැත.පරණ දේ හොඳයි, අලුත් දේ නරකයිකියමින් කෑ ගැසුවාට වැඩක් නැත.නොදනිමින් පරිණාමීය අනුවර්තනයතිරසාර සංවර්ධනය. හඳුන් දිවියා, කළු කොටියාහඬති බලමින් දෙව්ලොව සිටතමමවට ද්‍රෝහිවූවන් අතින්සෙමින් මියෑදෙන ඇත් රජුන් දෙසට ඇගේ දරුවන්ගේ කඳුළුතැකුවෝතින් සුළුකොටකුපිත වෙයි සොබාදහම් මවකළ පිටුපෑමටහිනැහෙමින් කට කොනින්අපේ මාන්නයටගනු ඇත ඇගේ තීරණය“කවුරුන්ද මීලඟට?” By Rtr.චාමි […]
Articles
කොරල් පරයක් කතා කරයි
ලොවට මුවා වී සැඟවී සිටින්නෙමිදිවිය පුරා සයුරුහිමි උණුසුම ලබන්නෙමිමගේම යහළුයෙහෙළියන් හා රැඳෙන්නෙමිඔබ හා දොඩමළු වන මම කොරල් පරයක් මි දුටුවන් මන බඳින රූසපුවක් හිමිවුව දඑය ඩැහැගන්න තතනන ඇස් කොපමණ ඇත් දවිනාශය නිහඬව වැළඳගනු විනා අදදෛවය අපට අන් කිසි මගක් ඉතිරි කර නැති ද කම්හල් දියුණුවේ හිනිපෙත්තට නගින විටසොබාදමට නපුරුකම් ඇයි මේ ලෙසටනීති පනත් සීමා වී […]
රැක ගන්නට සාගරය
අද ඔබ නිසා මා දරු කැල විඳවනවාගන්නා හුස්ම පොද සිර වී මිය යනවාමිහිමව් හෙළන එක් කඳුළක් පාසාමඔබටත් කඳුළු උරුමයි ළඟ ළඟකදි ම බිහි වූ දා පටන් ඔබ මේ ලක් දෙරණදිය පවුරක් වුණේ මා ඔබ රැක ගන්නපොලිතින් කුණු කසළ බොර තෙල් අඩු නැතිවමට බැර කළේ කළගුණ සලකන්නට ද By Rtr. නවෝද්‍යා ලක්සරණි වායු ගෝලය, භූමිය සහ […]
Why Fit In When You Can Stand Out?
“I have spent my life trying to fit in without much success – but I am not going to try so hard to fit in anymore, like everyone else with autism, I was born to stand out.” : Suzanne Burke, Police Constable and Member of the Metropolitan Police Service Autism Support Network What is Autism? […]
යළිදු කඳුළැලි නොදකින්නට
Supermarket යනවිට ගෙදරින් බෑගයක්ගෙන යන එක වේද ඔය හැටි කරදරයක්පරිසරයට ආදරින් ඇති කරවන අදිටනින් වෙනසක්හැමෝම කළහොත් වේද සමාජෙට ඒක මහ අරුමයක් වීදුරු කෝප්පෙන් නැවත නැවත දෙන විටසෝදනව ද දන්නේ නෑ හොද හැටි පිරිසිදුවටසිතා නොඉල්ලා coffee එක ප්ලාස්ටික් cup එකටගෙදරින් ගෙනියන්න කෝප්ප්යක් coffee shop එකට By Rtr. අනුජිතා කහදුව 2017 වසරේ මීතොටමුල්ල ජනතාවත් බොහොම සතුටින් සිංහල […]





