I’d still think of that beautiful day, with the early morning sunrise, we were on our way.Past long roads, down south as they said. At our first stop, we bow down to pray.You held my hand, you lifted me up. You smiled at me while you asked my name.I still dwell on that beautiful day, […]
හෙට දියත වෙනුවෙන් – රකිමු දිය බිඳක් අද …
ඉරි තැලුණු පොළොවක හිරු රැසින් දැවෙමින දිය බිඳක් නොමැතිව මිය යන්නෙ කුමටද?…… ඔබට මට අද දින සවිය ඇත බෝ ලෙස සුරකින්න පණ මෙන ගලන හැම දිය බිඳ…. නිල් දියෙන් පෝෂිත මෙසිරිලක පින් බිම රකිමු එක් වී අප සොඳුරු හෙට ලෝකෙට….. […]
සරසවි සිහිනයේ යථාර්ථය තනන්නට ….
පසුගිය වසරේ Rotaract club එකේ Akhankara project එක කරන්න සුපුරුදු පරිදි තුන්වෙනි වතාවටත් අයියල අක්කලා අපේ පාසල වන ඉලුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය තෝරගෙන තිබුණා . මුලින්ම ඒකට ස්තුතියි . සැප්තැම්බර් මාසේ ඉඳලා හැම සති අන්තයකම ඔයාලා අපේ පාසලට ඇවිල්ලා උදේ 10.00 ඉඳන් හවස 5.30 වෙනකම් ඉගැන්නුවා . අපිට ගොඩක් අමාරුවෙලා තිබුණ ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව යන […]
Secret Valentine
පෙබරවාරි 14 කිව්වහම කාටත් මතක් වෙන එක දෙයක් තියනවා, ඒ ලංකාවට නිදහස ලැබිලා දවස් දහයයි කියන එක. නිදහස් මානසිකත්වයෙන් ඉන්න තියන දැඩි අකමැත්ත නිසා මේ දවස තවත් විදිහක යටත් වීමකට ලක් වෙන්න ආදරවන්තයන්ගේ දිනය නමින් නම් කරගත්තා. මේ දිනය බොහෝ දෙනා තම ආදරවන්තයා වන්තිය වෙනුවෙන් වෙන් කරගත්තත් ඔවුනට අනෙකුත් දින 364ම අහිමිද කියා පැනයක් පැනනගී. […]
එදා වගේමයි….
චූටි නංගි මතකද මාව, එක දවසක් මෙහි ආව වෙනස් වෙලානම් නෑ එදා වගේමයි සුදු මූණ මතකද ඒ අවුරුද්දෙත් අපි දෙන්නා බදාන ලස්සන ෆොටෝ ගත්තේ අලි පැටව් බල බල ඒ හිනාව එදා වගෙයි හිතම පිරෙනවා රෝස පාට කම්මුල් […]


