The COVID-19 pandemic is considered as the most crucial global health calamity of the century and the greatest challenge that the humankind faced since the 2nd World War. COVID-19 is a contagious disease caused by the most recently discovered coronavirus. This novel pandemic was unknown before the outbreak began in Wuhan, China, in December 2019. […]
සිහින වසරක නිමාව තුටින් දැක ගන්න
සිනහ මල් විසිරෙච්චමතක පොදි ගොඩගැහුණසිහින වසරක නිමාවතුටින් දැක ගන්නඒ ගමනේ ඇරඹුමකඅපේ හදවත් එක්වගෙවූ ඒ පැය ගණනගමන සරසයි නිසැකවමවෙන්වීම අබියසකඳුළකට අත වනනනොමියන බැඳීම් හමුවනගමනක පෙරවදනලියූවෙමු එලෙසඒ හදවත් එක්ව Completing a successful rotaract year is not an easy task. The prominent requirement for that is the cooperation among the board members. So, RACFOSUOC decided to arrange a […]
ඇය වෙනුවෙන්
අපි ජීවිතයේ බලපොරොත්තු ළඟා කරගැනීමට යන ගමනේදී කාන්තාවක් වීම ඒ ගමනට බාධකයක් වන සමාජයක් ‘නොදියුණු සමාජයක්’ ලෙස හැඳින්විය හැකිය. සන්හිත පළමු අදියර වශයෙන්, ශ්රී ලාංකික සමාජය කාන්තාවකගේ ගමනට විවිධ අයුරින් බාධක ගෙනෙන අයුරු අපි කතා කළෙමු. මේ සමාජය, කාන්තාවකට කෙතරම් අනතුරුදායකද කිවහොත්, සෑම දිනකම ශ්රී ලංකාව තුළ කාන්තාවන් හතර දෙනෙකු දූෂණයට ලක් වේ. 2015 වසරේදී […]
පිරිහුණු සමාජය
පුංචි දරුවෙක් නේද මේ – මොන තරම් හුරුබුහුටි ද හිතුණේ නැද්ද එක තප්පරේකට මොන වේදනාවක් දැනෙන්නට ඇත්ද එදා ඒ මියැදුණ පුංචි සේයාවට තුන් වරුවම පිරිත් ඇහෙන රටක්ලු මේක මහ ලොකු කතන්දර කොපමණ කිව්වත් නලියන කාමාශාවන් නිසා පුංචි මල් කැකුළු පිපෙන්නටත් පෙර නිතරම පරවෙන රටක් මේක _රවීශා නෙත්මිණි_ ඔබ නිකමට හිතලා තියෙනවද ලංකාවෙ විතරක් අවුරුද්දකට කොච්චර […]
තහනම් නොවූ අඳුරකට…
අන්ධකාරය වෙලුණු මොහොතක දැනෙන සුළඟෙද පහස විඳගෙන පුළුවනිද රිසි සේ සරන්නට ඇයට, මේ දැවෙන අහස යට ඇයගේ නිදහසට වැට බැඳපු සමාජයක් නොවේ කිසිදිනක ඇයට අත්වැලක් අඳුරේම වුවද දල්වයි පහන් එළියක් සිතුවිලි වලින් පොහොසත් මනුසත්කම් අනුජිතා කහදුව කාන්තාවට මෙරට තුළදී නිදහස අහිමි වීම, බොහොමයක් දෙනා මේ රට අතහැර යාමට හේතුවක් වේ. සමාජයට එතරම් මේ කරුණ නොදැනුණාට […]




