A glance at the life beyond the 360 view A reminder to the blinded souls To rethink on things worth working for That’s what Rotaract is all about “I am a Rotaractor”, is something you’ll hear in every nook and corner of your university. The pride you feel is immense. Every time you say it […]
රූකඩ තිරය විනිවිද …
අතීතයේ සිටම මානවයා තොරතුරු හුවමාරු කරගැනීමටත්, තම සිතැඟි අදහසක් අනෙකාට ඉදිරිපත් කිරීමටත් විවිධාකාර වූ සන්නිවේදන මාධ්‍යයන් භාවිතා කිරීමට පෙළඹිණි. මෙසේ තොරතුරු සන්නිවේදනයත්, රසවින්දනයත් එකට මුසුවීමෙන් කතාන්දර කීමේ කලාවක් හා පුරුද්දක් ඈත අතීතයේ සිට අද දක්වාම මානව ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂි අංගයකි. වර්තමානයේදී ද යම් විවේකයක් ලැබුණු විට, විනෝද චාරිකාවක යෙදුනු විට, ගිනිමැලයක් වටා හිඳගෙන රාත්‍රී […]
DAWN OF A NEW BEGINNING-19th INSTALLATION CEREMONY
“Our story was never about rainbows and butterflies but the obstacles we faced, the challenges we overcame and through it all, the unbreakable bonds we made. However, it was all worth it in the end…” – Rtr. Damindri Herath With those touching lines of the past secretary, the ex-EXCO for the Rotaract year 2020/21 bid […]
රන්මසු දහසක් වටින කලාවක්
වියළි කාලයේ දී සිඳී ගිය වැව් පත්ලට බැස වසර පුරාවටම සෑහෙන පරිදි, කර්මාන්තයට සුදුසු මැටි එකතුකර ගන්නා කුඹල්ලු, ඒවා බෝල කර හිස තබාගෙන සිය කුම්බකාර ගම්මානය වෙත රැගෙන එති. කාලාන්තරයක් තිස්සේ කළ හුරු පුරුදුකම් මත ඒ රතු මැට්ට, වැලි ආදි අවැසි අනෙකුත් කළමනා සමඟ මුහු කොට, දින කීපයක් තැම්බෙන්නට හරිනු ලැබේ. සිහින් පතුරක් සූදානම් කරගෙන […]
බිළාල පවුලේ දඩබ්බරයා
“නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලාමලෙයි වත්තේ, මන්දකට හසුවී මුදාගත් කළු කොටියා, අද උදෑසන උඩවලව ඇත් අතුරු සෙවණේ දී මියගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළා.” එකදිගට සිද්ධවුණ ඝාතන රැල්ලක, අපේ පරම්පරාවෙ තවත් කෙනෙක්ට වුණ ගොඩක් ශෝකජනක ඉරණමක් තමයි මේ. මේ ප්‍රවෘත්තිය ඇසෙන්නේ 2020 මාර්තු මාසයේ දවසක. ඔයාලට දැන් අමතක වෙලත් ඇති . මුලින්ම […]





