තුරුණු සිත සොයයි දැක්මට අය අතර විශේෂිත ලෙස ආවේණිකය මටද එය යෙදුවෙමි මා රුව මුහුණු පොත තුල… හැදුනුවෙමි බොහෝ දෙන සතුටුයි මසිත විය ජනප්‍රිය නමුදු ගත නොහැක කල දෙය නොසිතා වැඩිදුර… සංස්කරණය වී රුව ජන අප්‍රිය වෙලා මා මුහුණු පොත තුල… By Rtr. Sewmini Bhagya Image Credits:
Risks and Hazards of human spaceflight
Human spaceflight is dangerous, but worth the risk – Jan Wörner, the Director General of the European Space Agency (ESA). Yuri Gagarin’s first trip into space in 1961 and the first Space Shuttle flight on the same day in 1981 are both commemorated on April 12 as part of the International Day of Human Space […]
Ocean Worlds of the Solar System and Beyond
The universe is a vast expanse, dotted with celestial bodies that have captivated our imaginations for centuries. Among the wonders of the cosmos are the ocean worlds, hidden beneath the surfaces of planets and moons within our solar system and extending into the depths of distant exoplanets. These ocean worlds, with their hidden aquatic realms, […]
සමාජ මාධ්‍ය අවභාවිතය – අසත්‍ය තොරතුරු සමාජගත කිරීම
විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරලියක් ඇතිකල රූපවාහිනියද අභිබවමින් සමාජ මාධ්‍ය අද වන විට බාල මහලු සියළු දෙනා අතරේ වඩාත් ප්‍රචලිත මාධ්‍යයක් බවට පත්ව තිබේ. වර්ථමානයේ අතිශය කාර්යබහුල ජීවන රටාව හමුවේ රූපවාහිනියෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වී ඇති ප්‍රේක්ශකාගාරය, ලඟා විමේ පහසුව මෙන්ම අවශ්‍ය දේ තෝරා බේරගෙන බැලීමේ හැකියාව ආදී කරුණු මුල් කරගෙන සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රධාන තොරතුරු ලබාගැනීමේ […]
බුද්ධිමය දේපළ
පුද්ගලයෙකු තම බුද්ධිමය හැකියාව භාවිත කර නිර්මාණය කරන ලද නව නිර්මාණයක් බුද්ධිමය දේපළක් ලෙස හැදින්වේ. වර්තමානයේ නිතර දෙවේලේ කතාබහට ලක්වන මාතෘකාවක් වන බුද්ධිමය දේපළ පිළිබඳව අපි විමසා බලමු. බුද්ධිමය දේපළ හා සම්බන්ධ ප්‍රසිද්ධම නීතියක් වන ප්‍රකාශන හිමිකම් නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද්දේ 1979 අංක 51 බුද්ධිමය දේපළ නීති සංග්‍රහය පනත මගින්ය. බුද්ධිමය දේපළ යන වචන […]





