How do you feel when you get to know that you are the reason behind someone’s smile? That feeling will lead to have a better smile on your face more than what you are seeing. To me, the greatest happiness in this world, is knowing that the reason behind a bright smile on someone’s […]
Articles
අපිටත් වෙසක්…
අපි හැමෝම දන්නව මහරගම අපේක්ෂා රෝහල ගැන. පිළිකා මාරයාට එරෙහිව සටන් කරන එයාලගෙ ජීවිත විතරක් නෙමෙයි, අනෙක් අයගෙ ජීවිතත් අත හරින්නෙ නැතුව සටන් කරන විදිය කියල දෙන විවිධ වයස් පරතරවල පිරිසක් ඉන්න තැනක් තමයි ඒ. ඉතින් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ Rotaract සංගමයේ අපි තීරණය කළා ලෝකෙටම අරුතක් එක් කරමින් වෙසක් පෝ දින සමරන්න රටම […]
“අඛංකාර”
ටිකිරි සිනා රැව්දේ සහොදර හැඟුමන් වැඩිවේ…. බැඳීමක් යනු සරලව ගතහොත් දෙයක් හෝ දෙදෙනකු අතර ඇතිවන සම්බන්ධයකි.එවැනි බැඳීමකට උදාහරණයක් නම් Rotaract UOC FOS සහ Akhankara ව්‍යාපෘතියයි.මන්දයත් එහි අවියෝජනීයත්වය අඛණ්ඩ සය වසරක ක්‍රියාදාමයන් ගෙන් පැහැදිලි වේ.2018/2019 වසර තුළ එය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය.මෙවර Akhankara Phase lll යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද පාසල වන්නේ පිටිගල ප්‍රදේශයේ පිහිටි […]
සම්මා වායාම
මීමුරේ කියන්නෙ දුම්බර මිටියාවතේ කඳු වළල්ලකින් වටවෙච්ච සුන්දර හුදකලා ගම්මානයක්. ඊට එක්වුනු සරලකමත් එක්ක සොබාදහමේ අසිරිය නිදහසේ විඳින්න වගේම හුරුපුරුදු නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදිල පොඩි විවේකයක් ගන්නත් කියාපු තැනක්. නොගියපු අය යන්න හීන මවන තැනක්… දවස් කිහිපයකට කලින් මේ සටහන ලියන මාත් හිටියේ ඒ හීන මවන අය අතරේ .මගෙත් මාත් එක්ක ඒ ගොඩේ හිටිය අපේ […]
නිර්ව්‍යාජ සිනහවන් වෙනුවෙන්….
නිර්ව්‍යාජව සිනාසෙන්නේ කුඩා ළමයි වේ. ඒක අපි කවුරුත් දන්නා කියමනක්,මොකද ඒ හිත්වල හැමවිටම පිරිලා තියෙන්නේ සතුටයි. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ගතින් වයස මුත් සිතින් පුංචි ළමයින්ගේ සිත් වැනි,ඒ ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙලෙන අපේම හිතවතුන්ය. මෙවර හත් වන වරටත් Rotaract ශ්‍රී ලංකා සහ මාලදිවයින් district වෙනුවෙන් අප රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලය හයක විසිරී පවතින Rotaract සමාජ […]



