ප්‍රිය බිරිඳව යහනෙහි සතපවා තියාමුහුණුපොතට ගොඩවෙයි නව රසක් සොයාමැසෙන්ජරෙන් නෙක විසිතුරු වදන් ලියාබලමුද පිරිමින් හට මක් උනේ කියා කෝල් අරන් වද දෙන හැටි සැරින් සැරේගෑනු ගිණුම් දැකලා කිපි මදින් පෙරේවැඩි ඈතක් නෑ මහ උළු ගෙදර හිරේපිටින් කන්න ආසාවලු එයයි හොරේ _ඉෂංක දේශප්‍රිය_ සමාජ මාධ්‍ය, මිනිස්සු මුණගැහෙන, අඳුරගන්න හරි අපූරු තැනක්නෙ. සිතුවිලි බෙදාගන්න, හුස්මක දුරට සමීප […]
Articles
නිලමැසි දුගඳ
අසුනක අසුන්ගත් කල වෙහෙස ම වීලාඅසලක ඉඳන් පිරිමදිමින් මද කිපිලාවාරුව ගනී උන් ළඳුනට බර තියලාහිටගෙන යන කලට ඇය කණුවක් කරලා තුන්වැනි පංතියේ තෙරපෙන විට මැද්දේඅඹුවගෙ කරට දැමු අත වෙනතක ඇද්දේනිදහස රැකවරණ නැත අද කෝ සද්දේනිලමැසි දුගඳ දුදනෙකි කරදර විද්දේ _ සහශ්‍රා දිනසිරි _ පොදු ප්‍රවාහන සේවය වනාහි, කුඩා පාසල් දැරියගේ පටන් මහලු කාන්තාව දක්වා විවිධ […]
The Final Countdown
We’re only halfway through 2020 and this year has already proved to be quite the challenge. Right now the entire world would find solidarity in the statement, ‘Life never goes according to plan’. Especially with the pandemic that’s prevailing at the moment, it certainly does feel like the Universe is settling a score. Life as […]
බුදුදහමින් ඔපවත් වන මිනිසත්කම
උදා වී ඇත්තේ ධනය,බලය වෙනුවෙන් ගුණ දම්වලට පිටුපෑ මිනිසාට සොබාදහම විසින් පාඩම් කියාදෙමින් සිටින කාලයක්…… භෞතික දියුණුවෙන් උදම් වුනු බටහිර රටවල පිරිහුණු මිනිසත්කම ගැන ඛේදනීය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වෙන මොහොතක්…. එනිසා මෙවර එලඹෙන පොසොන් පුන් පොහොය බුදු දහමින් ඔප්නැංවුන මිනිසත්බව සිහිකැඳවීමට සුදුසු ම සමයක්…… මෛත්‍රිය ,කරුණාව,දයාව ඉතිරෙන නිදහස් සිතකට මගකියන බුදු දහමෙන් […]
අලුත් ඇරඹුමක්…
වෙනදා නිල්ල ගහමින් තිබුණ තැනිතලාව අද ගුරු පාටට හැරිල. ගස් වල අතු ඉති වසා ගෙන තිබුණ කොළ මල් ඔක්කොම වේලිලා බිම වැටිල තිබුණෙ හරියට අපිටත් අවස්ථාවක් දෙන්න කියල සොබාදහමෙන් ඉල්ලන්න වගේ. වෙනදා ඇලේ ඉන්න මාළු රංචු එක්ක හරි හරියට තරඟ කරපු සීතල වතුර පාර මේ ඉඩෝරයත් එක්කම හිඳිල ගිහින් තිබුනෙ රංචුවෙ හිටපු සමහර මාළුන්ගෙ මරණයට […]


