Frosty winds swirlingThrough the hills and valleysCozy flames of fire dazzlingVibrant blazes reflectingChords of peace reverberatingSoothing the blessedConsoling the forlorn Burning candles and oaken garlandsThe sweet scent of ChristmasCarols of love sang with joyFilling the heavens with faithSoar to the sky with graceThe glory to GodThe peace to the world… By Rtr. Ishara Nimeshi Image […]
Articles
මත සහ ඔහු…
ලොවම අරුමයක් වී පෙනෙයි – සිතින් මවාගත් මේ ලෝකයේ අකුරු කළ මව් පිය ගුරුන් වැරදියි – හරි උනේ මේ විෂ විතරනේඇයත් අසරණය ඔහු හා පැමිණි – මතට ඇති ආලය නිසා අපමණේප්රශ්න බාධක මුකුත් කම් නැත ඉතින් – පාවි පාවි ගෙවෙන අඩ පැයේපමා වී හරි එන වසන්තය දෙස – හෙළන බැල්මකි අඩවන් නෙත් දෙකේවරද වැටහී පියමනින විට – ඒ සොඳුරු ජීවන මංසලේ ඔවුන් ආගිය […]
හිත් පාරවන මතක
කනට නොගත්තා දුන් හැම අවවාදමට වඩා දන්නේ කවුද ගැන ජීවිතයඅඩු වයසින්ම ගත්තා බාරියකුත් සහේටඑදා ඉඳන් වැඩි වුණා ගෙයි අඬ දබර නැත්ද ජීවිතයක් මටත් කියා විඳින්නවයසක උන්දැල එක්ක බෑ තවත් මෙහි වසන්නකාසිත් නෑ දෙන්න ඩිස්පැන්සෙරියටම ඔච්චරකියා පිටමං කළා දෙදෙන යන තැනකට යන්න හුස්ම ගිහින්ලු තාත්තගේ ඉස්පිරිතාල ඇඳක් උඩවාවන්න බැරි තැන පැළිලලු අම්මගේ පපුවදැන් ඉතින් පරක්කුයි ජීවිතේ […]
තත්පරෙත් ජීවිතේ…
හිරු ද ඇවිදින් සඳුත් ආවත් දන්නේ නැති පියවි සිහියෙන් මෙලොව වාසයක් නැති අතැඟිලි දුරෙන් මුළු ලොවක් හා ගැටෙති මව්පියන් පවා මතකයෙන් ගිලිහිලා යති වෛරය දලු දා වැඩෙන්න සිත ඇතුළට පොහොර දෙනවරු ගණනින් වියරු සිතින් අන් අය වෙත පහර දෙනGaming කියා ලොව වනසන වෛරසය යොවුන් අඹරට පෑයූ අමාවක නොවෙ ද? අනුජිතා කහදුව වර්තමානයේ සමාජ මධ්‍ය භාවිතා නොකරන පුද්ගලයෙකු සොයා ගැනීම […]
දිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරටය
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපළට ගන්න අවසරය පැතුවාට විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාද ඇය නොමැති ජීවිතේ දැල්ල නැති පහනක්දඅමාවක රැයක සේ දිවි මඟම අඳුරුයිදඒ අඳුර නසනු බැරි පහනෙ ඇති පල කිමදකියා දිවි පහන මරු කටට ඔබ හෙළනවද මතක නැති යමක් මා මතක් කර දෙන්නම් දදිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරට ය නවෝද්‍යා ලක්සරණි ආදරයෙන් […]





