“ප්‍රජා ආර්ථික සංවර්ධනය” (Community Economic Development ; CED) යනු ප්‍රජාවන් විසින් ආර්ථික, සමාජීය වශයෙන් තමන්ගේම ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම ආරම්භ කරන, ප්‍රජා ක්‍රියාවලියකි. සරලවම තමා වෙසෙන ගම්මානයේ, ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් කිරීමට සහ තම ගම්මානයේ වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගම් වැසියන්ම එක්ව ගොඩනගන ක්‍රියාවලියයි. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් රැකියා උත්පාදනය,ප්‍රාදේශීය ආර්ථිකය ස්ථාවර කිරීම, දේශීය ආර්ථික […]
Articles
CHERISH KING TURTLES, BEFORE THEY PERISH!
Have you ever searched out of curiosity for who the crownless king of the turtle world is? If the answer is yes, then the question would have led you to find out fascinating facts; yet if you dug a little deeper, it would be empathy over amazement for sure. He is there, wandering in the […]
நீர் சுகாதாரத்தின் தேவைப்பாடு
“நீரின்றி அமையாது உலகு” இந்த உலகை ஆக்கும் உயிர்களின் நிலவுகைக்கு நீரின் தேவைப்பாடு என்பது வெளிப்படையாக தெரிந்த விடயமே. மனிதர்கள் உட்பட அநேகமான அங்கிகள் இயற்கையில் கிடைக்கும் நீரை காலாகாலமாக நேரடியாக பாவித்து வந்திருந்தாலும் உடற்சுகாதாரம் பற்றிய அறிவின் வளர்ச்சி மற்றும் சனத்தொகை பெருக்கம் என்பனவற்றால் முறையான நீர் சுத்திகரிப்பு வசதிகள் நாகரீக உலகத்தில் இன்றியமையாதவையாகி உள்ளன. உலக சுகாதார ஸ்தாபனம், சுத்தமான குடிநீர் என்பது “மனித வாழ்க்கையின் படிநிலைகளுக்கு இடையிலான வேறுபாடுகளை கருத்தில் கொண்டு, மனித […]
Red Slender Loris (Loris tardigradus)
Hello there… I’m Loris. The most adorable animal you’d ever see in Sri Lanka, my only home. Let me introduce myself a bit. I am one of a kind. Not very popular among humans. Some people call me “the baby of the forest”, probably because of my size. I live with my friends in the […]
ජල පවිත්‍රකරණයට ශාක ලොවින් විසඳුම්…
මානව ජීවයෙහි පැවැත්ම නිසියාකාරයෙන් පවත්වා ගැනීමෙහි ලා, ක්‍රමවත් ලෙස තහවුරු කරගත යුතු මූලික අවශ්‍යතා අතුරෙහි, ජල පරිභෝජන අවශ්‍යතාවය ප්රමුඛ වනුයේ, එහි පවත්නා වැදගත් ස්වරූපය මානවයා හට පසක් කරලීමට ම විය යුතුය.ජල පරිභෝජන අවශ්‍යතාව පිළිබඳව විමසීමට ලක් කිරීමේ දී විශේෂ අවධානයක් යොමු වනුයේ, පානීය ජල පහසුකම් කෙරෙහිය. මන්ද යත්, මිනිසාගේ දෛනික ජල අවශ්‍යතාවය තුළ ඉතා ඉහළ […]





