Social media! මේ වචනය ඇහුනම ඉහේ මලක් පිපුනා වගේ දැනෙන අය වගේම, ඒ වචනය හිසරදයක් විදියට දකින අයත් අපි අතර ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? ඊට කලින්….. මොකද්ද මේ social media? සමාජ මාධ්‍ය ජාල, එහෙමත් නැත්නම් social media, එදිනෙදා කටයුතු, දැනුම, විනෝදය, වගේ දේවල් එකිනෙකා අතර හුවමාරු කරගන්න යොදා ගන්නා විද්‍යුත් මාධ්‍යක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරලවම […]
Articles
මත් මල් යෞවනයට
සිතක් විසිරුව මතක මන්දිර අතර සක්මන් කරන……. විතක් මී සේ බඹර පැන් පොද තෙමා තොල් අතර……. බසක් දොඩවන අරුත් විමසන මතක සේයා අතර…… කුමක් වීදෝ අසම් සක් මඩල මත පියාවිදි විහගුන්ට……….? අරුත් පවසන් කෙසේ මතින් මත් මල් යෞවනයට…….? යෞවනයත් හරියට හංස පිහාටුවක් වගෙයි. සිනිදුව ශ්වේතව තියෙන පිහාටුව මඩට වැටුණු ගමන් අවලස්සන වෙනවා, අප්‍රියජනක වෙනවා. හැබැයි, […]
ආතතියට තිත
දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග පියවරෙන් පියවර ඉදිරියට යන ලෝකයේ, මිනිසා ජයගෙන ඇති දෑ බොහෝ ය. නමුත් කිසිඳු දෙයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පමණක්ම තිබෙනු දක්නට නොලැබේ. අඩියෙන් අඩිය සාර්ථකත්වය කරා පියමනින ගමනේදී ඒත් සමගම මිනිසාට මුහුණ දීමට සිදුව ඇති වක්රාකාර ගැටලු හා අභියෝග ද රාශියකි. එම ගැටලු හා අභියෝගවල ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත්තේ […]
නිදහසේ ඉගිලෙමු
නිදහස…හරි අමුතු දෙයක්…සිර කුටියකට සීමා වෙලා සිටියත් සුළඟ වගේ නිදහසේ ඉන්න මිනිස්සුන්ට පුළුවන්. ඔයත් කැමති ද සීමා මායිම් නැතිව හමා යන සැහැල්ලු සුළං පොදක් වගේ වෙන්න? හැබැයි ඒ නිදහස තියෙන්නේ අපේ සිතිවිලි අතර සැඟවිලා. සිරකුටියේ රාමුවෙන් එහා වෙනස් විදිහට සිතන්න පුළුවන් නම්, ඒ නිදහස සොයාගන්න අමාරු නෑ. ඒත් මොකක්ද මේ රාමුවෙන් එහා කතාව… “රාමුව” තමයි […]
The scintillating dawn of 2022
The silhouettes of our memories both dark and merry,danced around the bonfire of the setting sun of yesterday,The echoes of our laughter synced with the sizzle of the flames,While the occasional tears dimmed down the light away. As the fiery flames fell asleep, and the darkness awoke,A million shades of memories tinged the sunset above […]





