මතක අමතක වදන් අතරේ සොඳුරු වදනකි; මියුරු නම්, ගිලී පාවෙන මහ සයුර මැද වෙයිද මා දැන් අතරමං… එක්ව කැටිකළ මියුරු සිතුවිලි තනයි දිවියේ රළ පෙළක්… පෙණ බුබුළු වැනි සියුම් කඩතොලු රැඳෙයි තැන තැන වේදනා… නොයෙක් තැන්වල දකින්නට ඇත බිම් තඹුරු දම් මල් පෙළක්… නෙතු අගින් ඇද හැලෙන පිණි බිඳු සිනා මල්පෙති සරසවාලයි… තැබූ පියසටහන් මැකී […]

