හිරු ද ඇවිදින් සඳුත් ආවත් දන්නේ නැති පියවි සිහියෙන් මෙලොව වාසයක් නැති අතැඟිලි දුරෙන් මුළු ලොවක් හා ගැටෙති මව්පියන් පවා මතකයෙන් ගිලිහිලා යති වෛරය දලු දා වැඩෙන්න සිත ඇතුළට පොහොර දෙනවරු ගණනින් වියරු සිතින් අන් අය වෙත පහර දෙනGaming කියා ලොව වනසන වෛරසය යොවුන් අඹරට පෑයූ අමාවක නොවෙ ද? අනුජිතා කහදුව වර්තමානයේ සමාජ මධ්‍ය භාවිතා නොකරන පුද්ගලයෙකු සොයා ගැනීම […]
දිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරටය
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපළට ගන්න අවසරය පැතුවාට විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාද ඇය නොමැති ජීවිතේ දැල්ල නැති පහනක්දඅමාවක රැයක සේ දිවි මඟම අඳුරුයිදඒ අඳුර නසනු බැරි පහනෙ ඇති පල කිමදකියා දිවි පහන මරු කටට ඔබ හෙළනවද මතක නැති යමක් මා මතක් කර දෙන්නම් දදිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරට ය නවෝද්‍යා ලක්සරණි ආදරයෙන් […]
මේකද උඹ රත්තරනේ!
ඩිංග ඩිංග හම්බ කරපු සල්ලි පුතේ උඹටදුන්නේ අපි දැකගන්නයි පුතේ උඹගෙ සතුටකුඩු කරලා මාළිගාව යකඩ ගොඩක් යටටමේකද උඹ උරුම කළේ රත්තරනේ අපට යම්තම් දහ අට පිරෙද්දි ඉලන්දාරි කමටමෝරන උඹ දැකලා දිනුවා ලෝකෙම හිතටකොලුකම හින්දයි ඉවසුවෙ වාරණ ඇයි මොකටමේකද උඹ රත්තරනේ දිනාගත්තෙ උඹට දකින දකින හැම මොහොතෙම උනන කඳුළු ඇහැටහීනයක් වගෙයි තාමත් හිරිවැටිච්ච හිතටපුංචි කාලෙ හදාපු […]
මව්කිරිත් විස කරන HIV
තරුණ විසයට නොබලා දුර දිගවියරු සිත් වලින් කරනා දඟ වැඩනොසිතූ විලසට කැඳවා විපාක ජීවිත අහසට උදා කර අමාවක හිතේ සැකයක් ඇතිනම් කකියනප්රමාද හොඳ නෑ වනසයි ජීවිත හනික පිරික්සන තරමට නොවී පසුබට ගෙන දෙයි නුඹ හට තවත් ආයුෂ අනුජිතා කහදුව HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ශරීරගතවී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර AIDS හෙවත් නතූ කරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය ඇති […]
The unwinding of ‘WiseAdvice’: for a further insightful future
“Today the world lives by faith and runs by science”. Why you may wonder. Science is not just the mere encircling of some atoms, as everyone stereotypes, instead it reaches far deep. As deep as the basis of human existence and the governance of the universe. This world may be diverged because of race, religion, […]





