නුදුරු දිනකදී ම ගෙවී අවසන් වන විශ්වවිද්‍යාලයේ පළමු වසර පිළිබඳ ව මෙසේ මතකාවර්ජනයක් කිරීමටසිතුවෙමි… 2020.01.17 මගේ පමණක් නොව අප පළමු වසර සියලු දෙනාගෙම ජිවිතයේ කිසිදා අමතක නොවන දිනයක්. ඒ අපවවිද්යා පීඨයට බඳවා ගත් දිනය. එතැන් සිට තවත් මසක කාලයකට පසු අප යළිත් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේorientation වැඩසටහන සඳහා යි. විද්‍යා පීඨය තුළ අධ්‍යයන සහ විෂය බාහිර ක්‍රියාකාරකම් […]
Just a perplexing Enigma
Reminiscing of a year like no other “ I closed my eyes, drew back the curtain To see for certain what I thought I knew “ Year 2020 was truly wonderous So much happened in a glimpse And it really made me reflect About life and how it precisely rhymes Before January 2020, I loathed my […]
යළිදු ඇරේවා – සරසවි දොරටු !
හිත් අග ඉතිරි වුණුමතක මල් අහුරුමැලවිලා තවත් නැති තැනසුළං හිත මිතුරුතිරයකින් බෑ විඳින්නජීවීතේ අපි ගෙවපුඅද විසි හතර පැයමමීටරෙන් අපි වැඩ යාළුවසංගතේ අකුරු හැමටමඑක වගේ නෑ මිතුරුදැන් නම් හොඳටම හතිහොයලම සිග්නල් කණුඉතින්,වසන්තයත් රැගෙනමමේ හැම කරදර වීලා දුරුයළිදු ඇරේවාපේපරේට විතරක් ඇරුණුසරසවි දොරටු By Rtr. පවන්ති සුදසිංහ
Hours
Ding-Dong, Ding-Dong… chimed the grandfather clock downstairs. Familiarity followed by deep anguish, I drowsily glanced back at the clock on the side table barely managing to read the hands. It was 6. Was it dawn or dusk? My mind frozen with the anonymous cold breeze rushing through the window seals swayed my dope thoughts of […]
A Christmas to Remember
“What is Christmas? It is tenderness for the past, courage for the present, and hope for the future.” This is exactly what the Rotaract Club of Faculty of Science, University of Colombo delivered last December, relieving all the stress, pressure, and depression of the past year with mystical entertainment, throwing a spectacular celebration of the […]





