
නුපුරුදු ම සුවඳක පැටලී... මන්මත්ව… සිහිනෙකැයි නොදැන… කඩා වැටෙන තරුවකට රැවටී… පැතුවෙමි... ඉටු නොවෙන පැතුමන්... දැවටී උණුහුමක නොලැබී… ස්පර්ශයක්වත්… හිමිකමක් නොපතාම අවසන බැඳුණෙමි… ගලවාගත නොහී… පැටලුණු සිත් අරුතක් නැතිව… නැවතුනෙමි සුසුමක… මතකයක එල්බ ගෙන… අහිමි වුණු හිමිකමක…
By Rtr. Nadeesha Madurangi
Image Credits:
Leave a Reply