විඳිමින් ප්‍රේමය මනරම් පබඳින්නේ පෙම ඔහු පුබුදන්නට දහසක් පෙම් සිත් පදවැලට තනුව වන් ඇගේ ප්‍රේමය මවන්නේ ඔහු කවි සිත ප්‍රේමයේ පදවැල් බැඳීගියේ ඈ වෙනතක රන්හුයෙන් සදහට පෙම්වත් හද අඹර වෙළුණි ඝන කළුවර විරහ හද තැවෙන සඳ තවත් ඒ පන්හිඳ කියන්නේ ලොවට පෙම් කරන්නට මිස මිදෙන්නට නොව
By Rtr. චලනි විජමුණිගේ
Poorni says
Very trustworthy & unique feelings … love this so much … 😍