හිත් අග ඉතිරි වුණු
මතක මල් අහුරු
මැලවිලා තවත් නැති තැන
සුළං හිත මිතුරු
තිරයකින් බෑ විඳින්න
ජීවීතේ අපි ගෙවපු
අද විසි හතර පැයම
මීටරෙන් අපි වැඩ යාළු
වසංගතේ අකුරු හැමටම
එක වගේ නෑ මිතුරු
දැන් නම් හොඳටම හති
හොයලම සිග්නල් කණු
ඉතින්,
වසන්තයත් රැගෙනම
මේ හැම කරදර වීලා දුරු
යළිදු ඇරේවා
පේපරේට විතරක් ඇරුණු
සරසවි දොරටු
By Rtr. පවන්ති සුදසිංහ
Romasha Guruge says
💕🥺
Lakshan says
😢❤