අයිලෙ මතක තාමත් ඉතිරිව තියෙනව ද
පොප්ලරයො මතක සුළං දසතටම බෙදනව ද
දුයිෂෙන්වරු අදටත් ඔහෙ ඉන්නව ද
රූබල් නොවෙයි හෙටත් වටින්නේ ජීවිත ද
ගලෝෂි උනා සුදු හිමේ දුවන්න ට
කද්රිල් පොල්කා හරි හරියට නටන්න ට
තාලෙට බැලලයිකාවත් වයන්න ට
ආසයි වොල්ගා ගැන කවි ගී ලියන්න ට
ආදරණීය තෝන්යා-පව්ලූෂා
ඇලෙක්සෙයි එක්ක ඕල්යා
කියන්න හිත්ගත් කොමිසාර්
තවත් තියෙනව ද නොකී කතා
පොතින් කවදත් දුටුව
හැබැහින් තාමත් නොදුටුව
හිතින් නෙක රස වින්ද
හමුවෙමු දිනක අපි මිතුර රුසියාව
නෙන්කෝ, අපිටත් සමෝවාරය ලෑස්ති ද?
Rtr. පවන්ති සුදසිංහ
Image Credits:
Ganguli says
Awesome sis
Reshini says
♥️♥️♥️
pavanthi says
thank you reshini
thank you ganguli
❤️🔥
❤❤
❤🔥
Nice..👌👌👌
thank you
😍🥰
❤️
♥️♥️♥️
Cool❤️
Thank you
❤️❤️❤️
❤️❤️❤️
❤️
❤️❤️
❤❤
Superb putha…👍❤
thank you aunty
Good
Thank you
Nice❤️❤️
thank you manuji
Shaaah ♥️🌝
Thank you Chamaru
❤️🤗
❤️👌
❤️❤️
Good job pavanthi❤
Thank you Niruni
🤩🤩❤️❤️
❤️❤️❤️
,👌👌👌
Wow
Thank you azam
Nice♥️
Thank you
❤🔥
Wow❤😍
Thank you yasuri
❤️❤️❤️
♥️🔥♥️
♥️🌺
Thank you