Where can I get a promo code for a Pin Up casino? Table of content Pin-Up App Deposit Methods Can I have more than one account? Differences Between App and Mobile Website Pin up casino india A Section 8 r&d entity with a global outlook, not-for-profit based out of New Delhi, India. Pin Up Mobile […]
Uncategorized
රැක ගන්නට සාගරය
අද ඔබ නිසා මා දරු කැල විඳවනවාගන්නා හුස්ම පොද සිර වී මිය යනවාමිහිමව් හෙළන එක් කඳුළක් පාසාමඔබටත් කඳුළු උරුමයි ළඟ ළඟකදි ම බිහි වූ දා පටන් ඔබ මේ ලක් දෙරණදිය පවුරක් වුණේ මා ඔබ රැක ගන්නපොලිතින් කුණු කසළ බොර තෙල් අඩු නැතිවමට බැර කළේ කළගුණ සලකන්නට ද By Rtr. නවෝද්‍යා ලක්සරණි වායු ගෝලය, භූමිය සහ […]
හුස්ම විකිණීමට ඇත.
ලීටරේ තුනට වතුර විකිණෙනවා වාගේ රට මැද උතුරේ දන්නවද ලියවෙනවා අලුත්ම ඉරණමක් අපි ගැන නුදුරේ “හුස්ම විකුණනවා අන්න බලන්න අද චීනේ” කපලා තවත් ගස් දෙක තුන කිසි කිසියේ පිට දාලා විස දුම් එක පිට ඉහළට බට දිගේ හොයලා ඵලක් නෑ […]
අඛංකාර මතක සුවඳ…
තවමත් විඳිමි මා මනසින් ඒ සුන්දරත්වය මෙලෙස දිගහරින්නම් ඔබට අවිහිංසක මුහුණු පොඩි දහසක් බලාපොරොත්තු රැඳි ඒ ඇස් අතරමං කරවීය මා මගේ පාසල් මතකවල අයියේ අක්කේ කියන්නේ ඔවුන් කටපුරා හරිම සෙනෙහසින් ආදරෙන් English කියද්දි ඇඹුල් වෙන ඒ මූණු Interval කියද්දි පිපී එන ලස්සණ ගැමිකම පිරිච්ච ඒ දඟමලු පුංචි ඉඩකින් පවා සෙල්ලමටමයි හිත අමතක කරන්නම බැරි ලකේට තිබුණු ගමේ […]
வாழ்வில் மறக்கமுடியாத ஓர் அனுபவம்.
எதிர்பார்க்கும் நேரத்தில் எதிர்பாராததை கொடுப்பது தான் வாழ்க்கை. அந்த வகையில் கடந்த ஆகஸ்ட் மாதம் பதினாறாம் திகதி நான் நிச்சயம் எதிர்பார்த்திருந்த ஒரு நாளாகும். ஐந்து மாதங்களாக வீட்டிலேயே முடங்கிக்கிடந்த எனக்கு எமது பல்கலைக்கழக ரோட்டரக்ட் கலப் ஒழுங்கமைத்த “அகங்கார” நிகழ்ச்சித்திட்டம் பற்றி கேள்விப்பட்ட போது வெளியில் செல்ல ஒரு வாய்ப்பாகவே முதலில் தோன்றியது. ஆனால் அன்று நான் அதில் பங்குபற்றிய போது பெற்றுக்கொண்ட அனுபவங்களை நான் நிச்சயம் எதிர்பார்த்திருக்க வில்லை. அன்று காலை நாம் கல்லூரியை […]