ඔට්ටු වෙලා මැසිමත් එක්ක දවසම කකියනවා දෑඟිලි පතුල් සරුවාංගෙම හිත සසලයි ඊට වඩා මැවෙද්දි පටු පාර “ගාමන්ට් කෑල්ල” වුණේ මේ කෙල්ල කෑලි ගාණට අයිටම් මැහුව හින්ද ද? ගැහුවම විසිල් ඉඳගෙන රෝද දෙක උඩ හිතුවෙ කාසි ළඟ විකිණෙනවා කියල ද? යන්නං අදත් බිම බලං වගේ හැමදාම බයෙන් ඇති එනකං තාත්තත් ඔත්පල අම්මත් කණයි ඉදං දැන් ටික […]
Uncategorized
සුර සැප විඳින්න පෙර…
අපායක් චූටි දූ අපි ඉන්න මේ ලෝකෙ අරන් එන්නම් ටිකක් සුර සැපෙන් ඒරොප්පෙ කෑරලෙක් ඉකි බින්දා අමාවක ගන අඳුරෙ සිප් කිරිත් නැති වුණා මව් කිරිත් නැති විමනෙ මල්වරයි චූටි දූ මව් සෙනේ නැති ගෙපළෙ රොන් ගන්න මත් බමරු තුන්යමේ තනි රැක්කෙ සුර සැපත් ගෙන අරන් අම්ම මෙහෙ එන දවසෙ මල තලා පොඩි කලා ඒ බමරු […]