නිමක් නොපෙනෙන මහ සයුරට ඔහේ පවා වී යන්නට නොදී ගෙවා ආ මග රැළිති සටහන් ඇඳ ගියත්, ඔබ සෙනෙහසින් විභව ශක්තිය පහල යන විට මැකීයන ක්ෂණිකය වැටහුනත්… නමුත් මා නියමුවෙකු වූයෙන් තව තවත් රැළි රටා මවමින් සිහින මලු පිරී ඉතිරුනු ඔරුව පැද යමි හමුවනා තුරු වර්ණවත් කෙළවරක ක්ෂිතිජයක් ඔව් ක්ෂිතිජයක්… වර්ණවත් ක්ෂිතිජයක්. Featured Image: https://shorturl.at/Hmqtj
Blue Tide; Final Wave
The ocean is more than just a vast expanse of water and it is a living, breathing world that sustains life on Earth. From the tiniest plankton to the mightiest whales, every organism plays a role in the delicate balance of marine ecosystems. Over the past month, Blue Tide has taken its readers on a journey beneath […]
සිහිනයක් ~~~
සයුරත් අඹරත් දෙබෑ කරමින නිදහසේ පියඹා යන්නට සිතා…. පිය නැගුනි මේ ගෙන්දගම් පොළොවට……. ආ විටයි තුම්මුල්ලට පසක් වූයේ හැකිල ගිය තටු සිතූ ලෙසකට දිග හැරීමට නොහැකි යැයි කියා….. පොදි බැඳ ආ මාළිගා වල විදුරු දෙඇස් ඉදිරිපිට ම බිඳී යද්දිත්…. තනිකමත්, පාළුවත් අවුලවයි මහා ගින්දරක්. නමුත්, දිය බිඳක් මෙන් සනසන්නට ඖෂධීය සති අන්තයක්….. කුමක් වූවත්, දිනෙන් […]
Coping with Trauma
In the vast expanse of the Milky Way, galaxy and solar system, the echoes of the cosmic bigbang reverberate not only through non-living entities but also through every living being, humansincluded. Stress, a subtle force, intricately weaves its way into the fabric of the universe, shaping itsbeautifully organized tapestry. Much like the Freudian layers of […]
අමුතු ගමනක්…
තාරකා බැස යන නිමේෂයට පා ඔසවන් පාං කිරිත්තන්ගේ කටහඬට කලියෙන් දියුණු වූ ධ්‍යානයෙන් යුතු ශ්වේත වර්ණ රශ්මි ධාරීනුත් එකට මුසුවී මවයි දේදුන්නක් බඳු චිත්‍රයක්, විවර වෙන තරු දොරටුව තුළින් ඇස දමා… දකී කෙසෙල් තන්තුවෙන් බැඳී හයිවුණු මකුළුදැල් වියමනක්… අසුරු සැනින් ගෙවුණු කාලය හිඳී අප අසුන් ගන්වා තුළට වන්නට සිලින්ඩරයක සෝපානයක්, ගමන ඇරඹුණි… පෘථිවි මුතු ඇටයෙන් […]