The youth is the driving force of society. Youth’s creativity, stamina, innovative thinking capacity, and tolerance will be significant to the moving direction of society. When a fearless, vigorous, and honest young man or woman lives in a house, you must feel how comfortable that place is. That consolation implies how important a bunch of […]
youth
අපටත් දිනෙක…
යන්නට ඇරී සරසවි දොර නැති හන්දාඅයියත් රෝද තුනකට නිති පෙම් බැන්දාහංගන් කඳුළු ඇස් දෙක කොනකට රන්දා ගුරු සිහිනයත් අතහැර මැෂිමට වැන්දා ගෙදරට බර නිසා දී අතැඟිලි බන්දායන්තම් විස්සෙ දී දරු උකුළට කැන්දාඉගෙනුම නැති එකී යැයි හැම තැන නින්දාඅපටත් දිනෙක ඉර පායයි දෝ මන්දා සහශ්‍රා දිනසිරි රටක තරුණ පරපුර වනාහී එම රටෙහි දියුණුව කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් […]
මත සහ ඔහු…
ලොවම අරුමයක් වී පෙනෙයි – සිතින් මවාගත් මේ ලෝකයේ අකුරු කළ මව් පිය ගුරුන් වැරදියි – හරි උනේ මේ විෂ විතරනේඇයත් අසරණය ඔහු හා පැමිණි – මතට ඇති ආලය නිසා අපමණේප්රශ්න බාධක මුකුත් කම් නැත ඉතින් – පාවි පාවි ගෙවෙන අඩ පැයේපමා වී හරි එන වසන්තය දෙස – හෙළන බැල්මකි අඩවන් නෙත් දෙකේවරද වැටහී පියමනින විට – ඒ සොඳුරු ජීවන මංසලේ ඔවුන් ආගිය […]
හිත් පාරවන මතක
කනට නොගත්තා දුන් හැම අවවාදමට වඩා දන්නේ කවුද ගැන ජීවිතයඅඩු වයසින්ම ගත්තා බාරියකුත් සහේටඑදා ඉඳන් වැඩි වුණා ගෙයි අඬ දබර නැත්ද ජීවිතයක් මටත් කියා විඳින්නවයසක උන්දැල එක්ක බෑ තවත් මෙහි වසන්නකාසිත් නෑ දෙන්න ඩිස්පැන්සෙරියටම ඔච්චරකියා පිටමං කළා දෙදෙන යන තැනකට යන්න හුස්ම ගිහින්ලු තාත්තගේ ඉස්පිරිතාල ඇඳක් උඩවාවන්න බැරි තැන පැළිලලු අම්මගේ පපුවදැන් ඉතින් පරක්කුයි ජීවිතේ […]
දිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරටය
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපළට ගන්න අවසරය පැතුවාට විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාද ඇය නොමැති ජීවිතේ දැල්ල නැති පහනක්දඅමාවක රැයක සේ දිවි මඟම අඳුරුයිදඒ අඳුර නසනු බැරි පහනෙ ඇති පල කිමදකියා දිවි පහන මරු කටට ඔබ හෙළනවද මතක නැති යමක් මා මතක් කර දෙන්නම් දදිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරට ය නවෝද්‍යා ලක්සරණි ආදරයෙන් […]