නිර්ව්‍යාජව සිනාසෙන්නේ කුඩා ළමයි වේ. ඒක අපි කවුරුත් දන්නා කියමනක්,මොකද ඒ හිත්වල හැමවිටම පිරිලා තියෙන්නේ සතුටයි. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ගතින් වයස මුත් සිතින් පුංචි ළමයින්ගේ සිත් වැනි,ඒ ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙලෙන අපේම හිතවතුන්ය. මෙවර හත් වන වරටත් Rotaract ශ්‍රී ලංකා සහ මාලදිවයින් district වෙනුවෙන් අප රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලය හයක විසිරී පවතින Rotaract සමාජ […]