මානව ජීවයෙහි පැවැත්ම නිසියාකාරයෙන් පවත්වා ගැනීමෙහි ලා, ක්‍රමවත් ලෙස තහවුරු කරගත යුතු මූලික අවශ්‍යතා අතුරෙහි, ජල පරිභෝජන අවශ්‍යතාවය ප්රමුඛ වනුයේ, එහි පවත්නා වැදගත් ස්වරූපය මානවයා හට පසක් කරලීමට ම විය යුතුය.ජල පරිභෝජන අවශ්‍යතාව පිළිබඳව විමසීමට ලක් කිරීමේ දී විශේෂ අවධානයක් යොමු වනුයේ, පානීය ජල පහසුකම් කෙරෙහිය. මන්ද යත්, මිනිසාගේ දෛනික ජල අවශ්‍යතාවය තුළ ඉතා ඉහළ […]