සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය, බුද්ධ පරිනිර්වාණය යන උත්තම තෙමඟුල සැමරෙන වෙසඟේ, මේ වෑයම මෙරට බෞද්ධයින් ආමිස සහ ප්රතිපත්ති පූජා ඇසුරෙන් වෙසක් උත්සවය සමරන ආකාරය සහ විවිධ බෞද්ධ රටවල එම සංස්කෘතීන්ට අනුව වෙසක් සැමරුම්වල විවිධත්වය සොයා යමින් ඔබේ බෞද්ධ දැනුම් පොතට යමක් එක් කරන්නට යි. වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ […]
Vesak
නාලාගිරි දමනය
හැට්ට කර අස්සෙන් හැම උදේකමපෙනුණ ඇඟිලි පහ සලකුණු සඟවන්නවෙහෙසුණු තරම හංගා කදුළු කැටකිව්වා අපිට ඈ විඳි දුක් කරදර බෝම නාලාගිරි මෙන් රා කළෙන් මත් වුණුහැම රෑකම ඔහු ආවා ගෙට වී කුලප්පුනසන්න ගෙදර බුදුන් අපෙ දුක් නිවපුසොයාගනු බැරි විය දෙව්දත් ඔහුව එවූ එදා මහා රෑ යාමේ ඉවසනු බැරිම තැනමන්නෙ අතට ආවේ මටත් නොදැනිමනාලාගිරි දමනය කර පෙළහර […]