සියක් දරුවන් හට වෙමින් මව්වරුන් වෙමින් පියවරුන් ජීවන කතාවේ අකුරු එකින් එක පද පෙළින් පෙළ හෙමින් අමුණන්නට අයිලයන් තනමින් අල්තීනායිලා වෙනුවෙන් දහසක් සිහින දකින දුයිෂෙන් පරපුරේ ඔවුන් ගුරුවරුන් නමින් මෙලොව පහළ වූ දෙවිවරුන්ම ය… By Rtr. සුමුදු තෙන්නකෝන් Image credits : https://bit.ly/3uGpnL4