අයිලෙ මතක තාමත් ඉතිරිව තියෙනව දපොප්ලරයො මතක සුළං දසතටම බෙදනව දදුයිෂෙන්වරු අදටත් ඔහෙ ඉන්නව දරූබල් නොවෙයි හෙටත් වටින්නේ ජීවිත ද ගලෝෂි උනා සුදු හිමේ දුවන්න ටකද්රිල් පොල්කා හරි හරියට නටන්න ටතාලෙට බැලලයිකාවත් වයන්න ටආසයි වොල්ගා ගැන කවි ගී ලියන්න ට ආදරණීය තෝන්යා-පව්ලූෂාඇලෙක්සෙයි එක්ක ඕල්යාකියන්න හිත්ගත් කොමිසාර්තවත් තියෙනව ද නොකී කතා පොතින් කවදත් දුටුවහැබැහින් තාමත් නොදුටුවහිතින් […]