උදා වී ඇත්තේ ධනය,බලය වෙනුවෙන් ගුණ දම්වලට පිටුපෑ මිනිසාට සොබාදහම විසින් පාඩම් කියාදෙමින් සිටින කාලයක්…… භෞතික දියුණුවෙන් උදම් වුනු බටහිර රටවල පිරිහුණු මිනිසත්කම ගැන ඛේදනීය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වෙන මොහොතක්…. එනිසා මෙවර එලඹෙන පොසොන් පුන් පොහොය බුදු දහමින් ඔප්නැංවුන මිනිසත්බව සිහිකැඳවීමට සුදුසු ම සමයක්…… මෛත්‍රිය ,කරුණාව,දයාව ඉතිරෙන නිදහස් සිතකට මගකියන බුදු දහමෙන් […]
Religion
අඳුර දුරු කල සමිඳුනේ, වඩිනු මැන යලි ලෝ දනන් වෙත…
පරතෙරක් නොපෙනෙනා , කඳුලකුදු ආලෝකයක හෝඩුවාවක් වත් නොමැති ඝන අන්ධකාරයක ඔබ තනි වුවහොත්, සරණක් නොමැතිව ඔබ කෙතරම් අසරණද? තිගැස්මක් පමණක්ම මුළු හදවත පුරා දෝංකාර නොදේවිද? එවන් හදවතක් සුවපත් කළ හැක්කේ, ආලෝකයටම මිස අන් කවරකටද? ඝනදුරින් වෙලාගත් රෑ අහස් ගැබ සිසාරා පායනා සඳකැන් ඒ අහස් ගැබට එක් කරනා සිසිලස මෙපමණක් යැයි කියා නිම කළ නොහැක. ඒ […]