1859 යේ දවසක හෙන්රි, තුන්වන නැපෝලියන් අධිරාජ්‍යයා මුණගැසීමට යාමට සිතුවේ, ව්‍යාපාර කටයුත්තක් කතිකා කරගැනීමටයි. නමුත් ඔවුන්ගේ හමුව සිදු වූයේ සාමාන්‍ය කාර්යාල කාමරයක නම් නො වේ. කතාබහකට අඩුවෙන් ම ඉඩ ඇති, ඒ ස්ථානය වූයේ 19 වන සියවසේ දරුණුතම සටන් වලින් එකක් වූ සොල්ෆරීනෝ සටන මෙහෙය වුණු යුධ පිටියයි. එහි දී අත් විඳි දෙයින් සසල වූ සිත් […]

