මා දිවිය තුළ ගෙවෙනා හෝරාවකඅනාගතයේ මතු දිනයකසැබෑ කරගන්නට මා වෙර දරනඑකම සිහිනයකි මටසොඳුරු එක් සැන්දෑවකලෝක උරුමයේ නවාතැනකපිරමිඩ අතර සැඟවෙමින්වැලිකතරේ එහෙන් මෙහෙන්ඇවිද ඇවිදා ඉන්න මොහොතකපිරමීඩයක බිත්ති අතරේසැඟවි සැඟවී තියෙන රහසක්සොයමින්මොහොතක දෙකනට ඇසෙනාපාරාවන් වී වැතිරී සිටින්නන්ගේමියුරු ආදරබර හඬට සවන් දෙනඒ සෑම තත්පරයක් මමගේ ආදරණීය සිහිනයේආදරබර කොටස්කාරයන් වේ! Rtr.රවීෂා නෙත්මිනි Image credit: https://bit.ly/2Vt8e6P