Over 70% of the earth’s surface is occupied by oceans, which host a diverse range of living and non-living organisms. This highlights the importance of ocean health as a critical issue. The measures taken by individuals are just as vital as those undertaken by governmental and non-governmental organisations to protect our oceans. Plastic pollution is identified […]
Public Relations
The Risk of Spam Messaging: An Ever-present Challenge
A spam message is an increasingly common annoyance in the modern digital era. Unwanted bulk communications, commonly referred to as spam, enter our electronic devices and target our emails, texts, and social media accounts. They range from noticeable commercial offers to dangerous information and phishing attacks. This article examines the several facets of spam messages, […]
ඔමරි
කොණ්ඩෙට මලක් ගහගෙන කරල් දෙක බැඳගෙන හැඩට උඹ හිටියම සීදේවි කෙල්ල අර ඉස්කෝලෙ ටීචලත් රැස්වීමෙ කිව්වා තාම මතකැති… පේස්බුක් දාපු උඹ නටපු නැටුම් දැක්කම කොහෙද ලොකු කොලීජියකින් උඹව එක්කන් ගියා අස්වීම දෙද්දි අපි හොරෙන් බලාගෙන… එදායින් පස්සෙ ගමේ නැහැ දැක්කෙ මං දැන් සර් කෙනෙක් ඔමරි උඹ කොහෙද? හැබැයි කොල්ලොනම් කිව්වෙ උඹ නටනවලු පේස්බුක් එකෙයි ටික්ටොක් […]
මුහුණු පොතේ ඛේදවාචකය
තුරුණු සිත සොයයි දැක්මට අය අතර විශේෂිත ලෙස ආවේණිකය මටද එය යෙදුවෙමි මා රුව මුහුණු පොත තුල… හැදුනුවෙමි බොහෝ දෙන සතුටුයි මසිත විය ජනප්‍රිය නමුදු ගත නොහැක කල දෙය නොසිතා වැඩිදුර… සංස්කරණය වී රුව ජන අප්‍රිය වෙලා මා මුහුණු පොත තුල… By Rtr. Sewmini Bhagya Image Credits:
සමාජ මාධ්‍ය අවභාවිතය – අසත්‍ය තොරතුරු සමාජගත කිරීම
විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරලියක් ඇතිකල රූපවාහිනියද අභිබවමින් සමාජ මාධ්‍ය අද වන විට බාල මහලු සියළු දෙනා අතරේ වඩාත් ප්‍රචලිත මාධ්‍යයක් බවට පත්ව තිබේ. වර්ථමානයේ අතිශය කාර්යබහුල ජීවන රටාව හමුවේ රූපවාහිනියෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වී ඇති ප්‍රේක්ශකාගාරය, ලඟා විමේ පහසුව මෙන්ම අවශ්‍ය දේ තෝරා බේරගෙන බැලීමේ හැකියාව ආදී කරුණු මුල් කරගෙන සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රධාන තොරතුරු ලබාගැනීමේ […]





