කනට නොගත්තා දුන් හැම අවවාදමට වඩා දන්නේ කවුද ගැන ජීවිතයඅඩු වයසින්ම ගත්තා බාරියකුත් සහේටඑදා ඉඳන් වැඩි වුණා ගෙයි අඬ දබර නැත්ද ජීවිතයක් මටත් කියා විඳින්නවයසක උන්දැල එක්ක බෑ තවත් මෙහි වසන්නකාසිත් නෑ දෙන්න ඩිස්පැන්සෙරියටම ඔච්චරකියා පිටමං කළා දෙදෙන යන තැනකට යන්න හුස්ම ගිහින්ලු තාත්තගේ ඉස්පිරිතාල ඇඳක් උඩවාවන්න බැරි තැන පැළිලලු අම්මගේ පපුවදැන් ඉතින් පරක්කුයි ජීවිතේ […]
Parents
ගුණදම් මනුදම් කැටිකරලා එකට, උත්තම පුරවැසි පුදනෙමු බැති පෙරට
අද සැනසුම වෙනුවෙන් ඊයේ කළ වීරිය ඔය මුහුණින් පෙනෙන්නෙ ඒ අපමණ දහිරිය අව්ව වැස්ස රෑ දහවල පරදා ගෝරිය අම්මෙ තාත්තේ අමිලයි නිම කළ කාරිය ලේ මස් රුව අපි වෙනුවෙන් කැප කරලා දහඩිය කඳුළැලි අපමණ වගුරුවලා දෑතෙ දෙපයෙ සවිබල අප වෙත පුදලා වඳින්න අවසර ගුණ ගැබ සිහිකරලා තිබිලත් වේදනා රිදුම් මහ උසට දරන්න බැරි […]