අද ඔබ නිසා මා දරු කැල විඳවනවාගන්නා හුස්ම පොද සිර වී මිය යනවාමිහිමව් හෙළන එක් කඳුළක් පාසාමඔබටත් කඳුළු උරුමයි ළඟ ළඟකදි ම බිහි වූ දා පටන් ඔබ මේ ලක් දෙරණදිය පවුරක් වුණේ මා ඔබ රැක ගන්නපොලිතින් කුණු කසළ බොර තෙල් අඩු නැතිවමට බැර කළේ කළගුණ සලකන්නට ද By Rtr. නවෝද්‍යා ලක්සරණි වායු ගෝලය, භූමිය සහ […]