සාර අඹ රඹ පේර හැම තැන දිලි නුවර උයනක් බඳු ය මලින් එරබදු ඵලින් කජු වලු වලින් සැරහුණු මනාලියක මෙන් වෙසෙස් සිනිඳුව ළපටි කොළ ලන කොහා හඬලන නාදයෙන් මතු රුවන් වන් වී කරල් බරවන ගිරා පොව්වන් දසත විහිදෙන ගඟන සරහා ගිගුම් අරගෙන කරයි මනුසිත් සතුටු හැමකල රබන් වයනා සුරත් ගිනියම් […]