බුදුන් තෙමඟුල් සැමරුමක මැද ඈ නමින් දිනක් වෙන් වීම අහඹුවක්ම විය හැකි ද ඉදින් ලියමි කවියක් ආත්මයම දැහැන් ගත වන ඇගේ රුව සිත් දරා ගෙන සැනින් බර විය සිත කෙසේ නම් පද ගළපගන්න ද ඇගේ ගුණ කවි පෙළට ගඟක් උඩුගං බලා ඒවී පිපුණු මල් මුකුලිත නොවේවී දරු පෙම නමින් ඇය පිරූ පෙරුමන්, සියලු සැප අතැර […]