විඳිමින් ප්‍රේමය මනරම් පබඳින්නේ පෙම ඔහු පුබුදන්නට දහසක් පෙම් සිත් පදවැලට තනුව වන් ඇගේ ප්‍රේමය මවන්නේ ඔහු කවි සිත ප්‍රේමයේ පදවැල් බැඳීගියේ ඈ වෙනතක රන්හුයෙන් සදහට පෙම්වත් හද අඹර වෙළුණි ඝන කළුවර විරහ හද තැවෙන සඳ තවත් ඒ පන්හිඳ කියන්නේ ලොවට පෙම් කරන්නට මිස මිදෙන්නට නොව By Rtr. චලනි විජමුණිගේ
Love
Lʼamour (Love), into a French world
LʼamourJuste un cadranLoins nous avons penduAttentantComptant les joursComme nous sommes allésPensant deEst ce une seconde chancePour repenser LoveJust one dialAway we hungWaitingCounting the daysAs we went byThinking ofIs it a second chanceTo rethink This exquisite French poem and its English translation by Rtr. Thiruni Withana Image credit: https://bit.ly/3vFRucC