කවුරුත් කැමති නෑසීතලේ ඉන්න… තුරුල් වෙන්න උණුහුමක් නැතිව තනි වුණාමිසක… කවුරුත් කැමති නෑකළුවරේ ඉන්න… පත්තු කරගන්න එළියක් නැතිව හුරු වුණාමිසක… කවුරුත් කැමති නෑමහ වැස්සෙ තෙමෙන්න … ඉහළ ගන්න කුඩයක් නැතිව අසරණ වුණාමිසක… හොඳට මතක තියාගනින් ළමයො… මිනිස්සු තනිකමට කවි ලිව්වට… කවුරුත් කැමති නෑතනියම ඉන්න… විකල්පයක් නැති තැන තනිකමට හුරු වුණාමිසක. By Rtr. Bagya Vitharanage Image […]

