නිමක් නොපෙනෙන මහ සයුරට ඔහේ පවා වී යන්නට නොදී ගෙවා ආ මග රැළිති සටහන් ඇඳ ගියත්, ඔබ සෙනෙහසින් විභව ශක්තිය පහල යන විට මැකීයන ක්ෂණිකය වැටහුනත්… නමුත් මා නියමුවෙකු වූයෙන් තව තවත් රැළි රටා මවමින් සිහින මලු පිරී ඉතිරුනු ඔරුව පැද යමි හමුවනා තුරු වර්ණවත් කෙළවරක ක්ෂිතිජයක් ඔව් ක්ෂිතිජයක්… වර්ණවත් ක්ෂිතිජයක්. Featured Image: https://shorturl.at/Hmqtj
life
La vie (Life), into a French world
parfois il c’est vraiment pénible. parfois il c’était rempli de joies au profond de ce qui compte vraiment que la vie n’est pas stable du tout. mais ce qui compte le plus c’est comme ça qu’on nous fais face à la route que la vie nous a donné pour d’aller The life Sometimes it’s really hard how it goes. sometimes it was filled with joys. deep inside what it really shows. That life is not stable at all. but what matters the most. is how we face the road. that life has given us to go. This exquisite […]
අලුත් ඇරඹුමක්…
වෙනදා නිල්ල ගහමින් තිබුණ තැනිතලාව අද ගුරු පාටට හැරිල. ගස් වල අතු ඉති වසා ගෙන තිබුණ කොළ මල් ඔක්කොම වේලිලා බිම වැටිල තිබුණෙ හරියට අපිටත් අවස්ථාවක් දෙන්න කියල සොබාදහමෙන් ඉල්ලන්න වගේ. වෙනදා ඇලේ ඉන්න මාළු රංචු එක්ක හරි හරියට තරඟ කරපු සීතල වතුර පාර මේ ඉඩෝරයත් එක්කම හිඳිල ගිහින් තිබුනෙ රංචුවෙ හිටපු සමහර මාළුන්ගෙ මරණයට […]
රිදුමක කතාව
” මහත්තයෝ, දැන් ඔය මොකුත් කර කියාගන්න බැරුව උන්නට මං රස්සාව කළේ නගර සභාවෙ, කුණු ටැට්ටරෙ, දැන් මේ එකතැන් වෙලා හිටියට හොඳ හයිය හත්තිය තිබුණා ගෑනු අපිටත් ඒ සන්දියෙ. හැබැයි මහත්තයෝ මං ජීවිතය දකිනකොට ගොඩක් සුනංගු වෙලා. ” කේ. සිරියා අම්මා මාත් එක්ක කී කතාව තමයි මේ !! පරදන්නට බෑ පල දෙනවා කරුම පව් ගෙව […]
ආදරෙයි හදවතින්ම !!
හිතන්න, තව පාරක්. ලංකාව ලස්සන කරන්න, අපේ ජීවිත පිරිසිදු කරන්න, නැවුම් හුස්ම පොදක් ඉතිරි කරන්න, අපි වෙනුවෙන් ඒ අය කරන, ප්රශංසාවක් නැති මහා කැපකිරීම! ඒ අයත් මිනිස්සු, අපි වගේම. ආදරය, කරුණාව, සෙනෙහස දක්වන්න. එයාලටත් ගෞරව කරන්න. නෙළුම පිපී උඩු ආවත් පෙති විහිදා සහය දුන්නු ගොහොරුව මතකෙන් හැරදා කිසි ලෙසකත් එක් වැනුමක්වත් නොලදා බලනු මිතුර […]


