නිල් අහසේ වසන්තය සමග එක් වූ Rotaract අපි August 16, 2017 by AdminFOS Leave a Comment පාට සරුංගල් යවන්න නිල් අහසේ සැරිසරන්න අපිත් එක්ක පා නඟන්න මතින් නිදහස් රටන් තෙක්ම “මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළිය හා පා ගමන පසුගිය අගෝස්තු 12 වෙනිදා මීගමුවේදී පැවැත්විණි. කොළඹ […]