නිමක් නැත, දියුණුවේ නිමක් නැත.අහස, පොළොව, මහ මුහුදමිහිපිට හැම බිම් අඟලක්මජයගත්තාට වැඩක් නැත.පරණ දේ හොඳයි, අලුත් දේ නරකයිකියමින් කෑ ගැසුවාට වැඩක් නැත.නොදනිමින් පරිණාමීය අනුවර්තනයතිරසාර සංවර්ධනය. හඳුන් දිවියා, කළු කොටියාහඬති බලමින් දෙව්ලොව සිටතමමවට ද්රෝහිවූවන් අතින්සෙමින් මියෑදෙන ඇත් රජුන් දෙසට ඇගේ දරුවන්ගේ කඳුළුතැකුවෝතින් සුළුකොටකුපිත වෙයි සොබාදහම් මවකළ පිටුපෑමටහිනැහෙමින් කට කොනින්අපේ මාන්නයටගනු ඇත ඇගේ තීරණය“කවුරුන්ද මීලඟට?” By Rtr.චාමි […]