තරුණ විසයට නොබලා දුර දිගවියරු සිත් වලින් කරනා දඟ වැඩනොසිතූ විලසට කැඳවා විපාක ජීවිත අහසට උදා කර අමාවක හිතේ සැකයක් ඇතිනම් කකියනප්රමාද හොඳ නෑ වනසයි ජීවිත හනික පිරික්සන තරමට නොවී පසුබට ගෙන දෙයි නුඹ හට තවත් ආයුෂ අනුජිතා කහදුව HIV හෙවත් මානව ප්රතිශක්ති ඌනතා වෛරසය ශරීරගතවී ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර AIDS හෙවත් නතූ කරගත් ප්රතිශක්ති ඌනතා සහලක්ෂණය ඇති […]