සුදු පාට රැලි ගවුම කොණ්ඩෙ කරලට ගෙතුව සුදු පාට කලිසමට කමිස යට කර ඇන්ඳ පුංචි උන් ටිකක් සතියකට දෙවරක් හවස අපි එතැයි කියා මඟ බලන් උන්නා මතක…. උදේ වරුවෙම අකුරු ඉගෙනගෙන පාසලෙන් වෙහෙස තිබුණත් මඳක් උනන්දුව ඉහළින් ඉර බහිනකම් අපි එක්ක හරි ආදරෙන් ඉංග්රීසි උගත්’යුරු යන්නෙ නෑ මතකෙන්…. යළිත් පාසල් එන්න අපිට වරමක් දුන්නු අපේ […]