පුතේ ඉස්සර මමත් නුඹ මෙන් තරුණ කොල්ලෙක් හැඩි දැඩී වයස ගතවී කෙසුත් පැහුණේ ගතේ වාරුව දුබල වී… ගතේ සවියට දෙවෙනි නැත ඒ හිතේ සවි තවමත් ඇතී දිවි ගමන ගත වන්න ඕනේ කොහොමදැයි උපදෙස් දෙතී…. නොමැත තරහක් කිසිවෙකුත් ගැන සුහද ඔහු හිනැහෙන හැටී ඇත්තමයි පිය සෙනෙහසට නම් ලියවුණා මදි ගී කවී….. ~ සලුනි චනීශා ~