කනට නොගත්තා දුන් හැම අවවාදමට වඩා දන්නේ කවුද ගැන ජීවිතයඅඩු වයසින්ම ගත්තා බාරියකුත් සහේටඑදා ඉඳන් වැඩි වුණා ගෙයි අඬ දබර නැත්ද ජීවිතයක් මටත් කියා විඳින්නවයසක උන්දැල එක්ක බෑ තවත් මෙහි වසන්නකාසිත් නෑ දෙන්න ඩිස්පැන්සෙරියටම ඔච්චරකියා පිටමං කළා දෙදෙන යන තැනකට යන්න හුස්ම ගිහින්ලු තාත්තගේ ඉස්පිරිතාල ඇඳක් උඩවාවන්න බැරි තැන පැළිලලු අම්මගේ පපුවදැන් ඉතින් පරක්කුයි ජීවිතේ […]